1
1 රාජාවලිය 11:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
සාලමොන් වයසින් වැඩෙද්දී, ඔහුගේ භාර්යාවන් ඔහුගේ හදවත අන් දෙවිවරුන් වෙත හැරවූයෙන්, ඔහුගේ හදවත ඔහුගේ පියා වූ දාවිත්ගේ හදවත මෙන් ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මුළුමනින් කැප ව නො තිබිණි.
Compare
Explore 1 රාජාවලිය 11:4
2
1 රාජාවලිය 11:9
දෙවරක් තමන්ට පෙනුණු ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෙරෙන් ඔහුගේ හදවත ඉවත හැරී තිබූ බැවින්, ස්වාමින්වහන්සේ සාලමොන් සමඟ කෝප වූ සේක.
Explore 1 රාජාවලිය 11:9
Home
Bible
Plans
Videos