1
1 කොරින්ති 9:25-26
සිංහල කාලීන පරිවර්තනය
SCV
හැම මලල ක්‍රීඩකයෙක් ම හැම දෙයකදී ම ආත්ම සංයමය අභ්‍යාස කරයි. ඔවුන් එය කරන්නේ දිරා යන ඔටුන්නක් ලබන පිණිස ය. එහෙත් අප මෙය කරන්නේ සදා පවතින ඔටුන්නක් ලබන්නට ය. එබැවින්, මා අරමුණක් නැතිව දුවන්නේ නැත. සුළඟට පහර දෙන මල්ලව පොරකරුවකු මෙන් පහර දෙන්නේ නැත.
Compare
Explore 1 කොරින්ති 9:25-26
2
1 කොරින්ති 9:27
අන් අයට දේශනා කළායින් පසු, ත්‍යාගයට නුසුදුස්සකු නො වන පිණිස, මම මගේ ශරීරය හික්මවා ගනිමින්, එය දමනය කර ගනිමි.
Explore 1 කොරින්ති 9:27
3
1 කොරින්ති 9:24
තරඟ දිවීමකදී සැවොම තරඟ වදින නමුත්, ත්‍යාගය ලබන්නේ එක් කෙනකු පමණක් බව ඔබ දන්නේ නැද්ද? එබැවින් එය අත්කර ගැනීමට ම දුවන්න.
Explore 1 කොරින්ති 9:24
4
1 කොරින්ති 9:22
දුබලයින් දිනා ගන්න පිණිස, දුබලයින්ට මම දුබලයකු වීමි. යම් යම් අය කවර අයුරකින් හෝ ගැලවීමට පැමිණෙන පිණිස, මම සියලු දෙනාට සියල්ල වුණෙමි.
Explore 1 කොරින්ති 9:22
Home
Bible
Plans
Videos