1
1 කොරින්ති 4:20
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමන්විත වන්නේ කතාවෙන් නො ව බලයෙනි.
Compare
Explore 1 කොරින්ති 4:20
2
1 කොරින්ති 4:5
එබැවින් කාලයට පෙරාතුව, ස්වාමින්වහන්සේගේ පැමිණීමට පෙරාතුව විනිශ්චය ප්‍රකාශ නො කරන්න. දැන් අන්ධකාරයේ සැඟවුණු දෑ, උන්වහන්සේ එළියට ගෙනැවිත්, හදවතේ අරමුණු එළිදරවු කරන සේක. එවිට තමාට හිමි පැසසුම දෙවියන්වහන්සේගෙන් හැම කෙනකු ම ලබනු ඇත.
Explore 1 කොරින්ති 4:5
3
1 කොරින්ති 4:2
තවද භාරකරුවන් විශ්වාසවන්ත වීම, අවශ්‍යයෙන් ම විය යුත්තකි.
Explore 1 කොරින්ති 4:2
4
1 කොරින්ති 4:1
අප ගණන් ගනු ලැබිය යුත්තේ ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයින් හා දෙවියන්වහන්සේගේ අබිරහස් පිළිබඳ භාරකරුවන් වශයෙනි.
Explore 1 කොරින්ති 4:1
Home
Bible
Plans
Videos