1
සෙකරියා 2:5
Sinhala New Revised Version 2018
SNRV
‘මම ඒ වටා පවුරක් වෙමි. ඒ තුළ තේජාලංකාරයෙන් වැඩ සිටින්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
Compare
Explore සෙකරියා 2:5
2
සෙකරියා 2:10
“සියොන් පුරඟන, ප්රීතියෙන් ගී ගයන්න. මම නුඹලා සමඟ වාසය කරන පිණිස එන්නෙමි යි කියා සමිඳාණන් වහන්සේ වන මම කියමි.”
Explore සෙකරියා 2:10
Home
Bible
Plans
Videos