1
ගීතාවලිය 90:12
Sinhala New Revised Version 2018
SNRV
දිවි පෙවෙත කොතරම් ලුහුඬු ද කියා වටහා දුන මැනව. මෙය මෙනෙහි කරන පිණිස නැණවත් සිතක් අපට දුන මැනව.
Compare
Explore ගීතාවලිය 90:12
2
ගීතාවලිය 90:17
අප දෙවිඳුන්ගේ කරුණාව අප කෙරෙහි බැබළේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට පැමිණේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට ම පැමිණේ වා!
Explore ගීතාවලිය 90:17
3
ගීතාවලිය 90:14
උදයෙන් උදය ඔබේ ප්‍රේමයෙන් පිරී අපි අවදි වමු. දිවිය පුරා තුටු පහටු සිතින් අපි ගී ගයමු.
Explore ගීතාවලිය 90:14
4
ගීතාවලිය 90:2
කඳු හෙල් ඇති වන්නට පෙර සිට ඔබ පොළොව ද සකල ලොව ද මවන්නට පෙර සිට සදාකාලයෙන් සදාකාලයට ම ඔබ දෙවියන් වහන්සේ වන සේක.
Explore ගීතාවලිය 90:2
5
ගීතාවලිය 90:1
සමිඳාණන් වහන්ස, පරපුරෙන් පරපුරට ඔබ වහන්සේ අපේ වාසස්ථානය වන සේක.
Explore ගීතාවලිය 90:1
6
ගීතාවලිය 90:4
ඔබ ඇස් ඉදිරියෙහි වසර දහසක් ගෙවී ගිය ඊයේ දවස වැනි ය, රැයේ එක යාමයක් වැනි ය.
Explore ගීතාවලිය 90:4
Home
Bible
Plans
Videos