1
ගීතාවලිය 86:11
Sinhala New Revised Version 2018
SNRV
සමිඳුනි, ඔබේ සත්‍යයෙහි පමණක් ගමන් කරන පිණිස ඔබේ මාර්ගය මට පෙන්නුව මැනව. ඔබේ නාමයට ගරු කරන පිණිස හිතවත්කමින් ම හද එක් කළ මැනව.
Compare
Explore ගීතාවලිය 86:11
2
ගීතාවලිය 86:5
මාගේ සමිඳුනි, ඔබ යහපත් ය, ඔබ කමා කරන සේක; ඔබට අයැදින සියල්ලන්ට තිර පෙම බහුල ව ප්රදානය කරන සේක.
Explore ගීතාවලිය 86:5
3
ගීතාවලිය 86:15
මාගේ සමිඳුනි, ඔබ මෙත් සිත් ඇති දයානුකම්පාව පාන දෙවිඳාණෝ ය, ඉවසන සුලු, කරුණාවෙන් සහ විශ්වාසවන්තකමින් සපිරි තැනැන් වහන්සේ ය.
Explore ගීතාවලිය 86:15
4
ගීතාවලිය 86:12
මාගේ දෙවි සමිඳුනි, හද පත්ලෙන් මම ඔබට තුති කරමි. ඔබේ නාමය සදහට ම වර්ණනා කරමි.
Explore ගීතාවලිය 86:12
5
ගීතාවලිය 86:7
විපත් කාලයේ දී මම ඔබට හඬගසන්නෙමි. ඔබ මට පිළිතුරු දෙන සේක.
Explore ගීතාවලිය 86:7
Home
Bible
Plans
Videos