1
ගීතාවලිය 84:11
Sinhala New Revised Version 2018
SNRV
සමිඳාණෝ පවුර ද පලිහ ද වන සේක; අපට කරුණාවත්, මහිමයත් පෙන්වමින් ආශීර්වාද කරන සේක; නිදොස් ලෙස හැසිරෙන අයට සෑම යහපතක් දෙන සේක.
Compare
Explore ගීතාවලිය 84:11
2
ගීතාවලිය 84:10
ඔබේ මණ්ඩපයෙහි එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්ත ද? දුදනන්ගේ නිවෙස්වල ජීවත් වීමට වඩා මාගේ දෙවිඳුන්ගේ නිවෙසෙහි දොරටුව ළඟ සිටීමට මම කැමැත්තෙමි.
Explore ගීතාවලිය 84:10
3
ගීතාවලිය 84:5
වන්දනාවේ යන පිණිස සිත යොමු කරගත්, ඔබ සරණ කොටගත් අය කොපමණ වාසනාවන්ත ද?
Explore ගීතාවලිය 84:5
4
ගීතාවලිය 84:2
මසිත සමිඳුන්ගේ මන්දිර දෙස දැවෙන ආශාවෙන් බලා සිටියි. මාගේ ගත සිත ජීවමාන දෙවිඳුන්ට ප්රීතියෙන් ගී ගයයි.
Explore ගීතාවලිය 84:2
Home
Bible
Plans
Videos