1
ගීතාවලිය 79:9
Sinhala New Revised Version 2018
SNRV
අපේ මිදුම්කාර දෙවිඳුනි, ඔබේ මහිමාන්විත නාමය නිසා අපට සරණ වුණ මැනව; ඔබේ නාමය උදෙසා අප මුදා අපට කමා කළ මැනව.
Compare
Explore ගීතාවලිය 79:9
2
ගීතාවලිය 79:13
එවිට ඔබේ තණ බිමේ බැටළුවෝ ද ඔබේ සෙනඟ ද වන අපි සදහට ම ඔබට ස්තුති කරන්නෙමු. පරපුරෙන් පරපුරට අපි ඔබට පැසසුම් කරන්නෙමු.
Explore ගීතාවලිය 79:13
3
ගීතාවලිය 79:8
අපේ පියවරුන්ගේ දුෂ්ට ක්රියා අපට විරුද්ධ ව සිහි නොකළ මැනව. ඔබේ මෘදු දයාව අප කෙරෙහි විගස පැමිණෙවුව මැනව. අපේ බලාපොරොත්තු සියල්ල සුන් වී ඇත.
Explore ගීතාවලිය 79:8
Home
Bible
Plans
Videos