1
ගීතාවලිය 75:7
Sinhala New Revised Version 2018
SNRV
එහෙත්, විනිශ්චය පැමිණෙන්නේ දෙවිඳුන්ගෙන් ය. කෙනෙකු පහතට හෙළන්නේ ද කෙනෙකු ඉහළට ඔසවන්නේ ද උන් වහන්සේ ම ය.
Compare
Explore ගීතාවලිය 75:7
2
ගීතාවලිය 75:1
දෙවිඳුනි, අපි ඔබට තුති කරමු; ඔබේ ප්රබල ක්රියා ප්රකාශ කරමු; ඔබේ නාමයට අයැද තුති කරමු.
Explore ගීතාවලිය 75:1
Home
Bible
Plans
Videos