1
ගීතාවලිය 69:30
Sinhala New Revised Version 2018
SNRV
එවිට මම ගී ගයා දෙවිඳුන් පසසන්නෙමි; තුති ගී ගයමින් මම එතුමාණෝ බොහෝ සේ පසසන්නෙමි.
Compare
Explore ගීතාවලිය 69:30
2
ගීතාවලිය 69:13
එහෙත් සමිඳුනි, මාගේ අයැදුම ඔබට ය. අනේ දෙවිඳුනි! ඔබ රිසි වේලාවක මට පිළිතුරු දුන මැනව! ඔබේ අධික ප්‍රේමයෙන් ඔබ දුන් ගැළවීමේ පොරොන්දුව ඉටු කරන නිසා, මට උත්තර දුන මැනව!
Explore ගීතාවලිය 69:13
3
ගීතාවලිය 69:16
සමිඳුනි, ඔබේ තිර පෙම යහපත් බැවින් මට පිළිතුර දුන මැනව! ඔබේ ඉමහත් දයාව අනුව ඔබේ මුහුණ මා වෙත හැරෙව්ව මැනව!
Explore ගීතාවලිය 69:16
4
ගීතාවලිය 69:33
මන්ද, සමිඳාණෝ දිළිඳුන් හට සවන් දෙන සේක; හිරගත වී සිටින තම සෙනඟ අත් නොහරින සේක.
Explore ගීතාවලිය 69:33
Home
Bible
Plans
Videos