1
ගීතාවලිය 44:8
Sinhala New Revised Version 2018
SNRV
දවස පුරා අපි ඔබ පසසමු; සදහට ම අපි ඔබට තුති දෙමු.
Compare
Explore ගීතාවලිය 44:8
2
ගීතාවලිය 44:6-7
මාගේ දුන්න කෙරෙහි විශ්වාසය නොතබමි. මට විමුක්තිය එන්නේ මාගේ කඩුපතින් නොවේ. ඔබ අපේ එදිරිකරුවන්ගෙන් අප ගැළෙවු සේක; අපට වෙර බඳින අය පලවා හැරිය සේක.
Explore ගීතාවලිය 44:6-7
3
ගීතාවලිය 44:26
නැඟිට, අපට පිහිට දුන මැනව. ඔබේ තිර පෙම්කඳ නිසා අප මිදුව මැනව.
Explore ගීතාවලිය 44:26
Home
Bible
Plans
Videos