1
ගීතාවලිය 35:1
Sinhala New Revised Version 2018
SNRV
සමිඳාණන් වහන්ස, මාගේ විවාදකරුවන් සමඟ විවාද කළ මැනව; මා හා සටනට එන අය සමඟ සටන් කළ මැනව.
Compare
Explore ගීතාවලිය 35:1
2
ගීතාවලිය 35:27
මා නිදහස්වීම ගැන සන්තෝෂ වන අය ප්රීති ඝෝෂා පවත්වමින්, යළි යළිත් මෙසේ කියත් වා! “සමිඳාණෝ උසස් වන සේක; තම මෙහෙකරුගේ ජය ගැන එතුමාණෝ ප්රීති වන සේක.”
Explore ගීතාවලිය 35:27
3
ගීතාවලිය 35:28
එවිට මා මුවින් ඔබේ දැහැමිකම වර්ණනා කරමි; දවස පුරා ඔබ ගැන ප්රශස්ති ගීත ගයන්නෙමි.
Explore ගීතාවලිය 35:28
4
ගීතාවලිය 35:10
මාගේ මුළු සිතින් මෙපවත් මම පවසන්නෙමි: “ඔබ වැනි උතුමෙක් මුළු ලොව ඇද් ද? ප්රබලයන්ගෙන් දුබලයන් රක්නා, පීඩාකරුන්ගෙන් දිළිඳුන් රැකගන්න වෙන උතුමෙක් තවත් ඇද් ද?”
Explore ගීතාවලිය 35:10
Home
Bible
Plans
Videos