1
ගීතාවලිය 33:20
Sinhala New Revised Version 2018
SNRV
අපි හිමිතුමාණන් කෙරේ විශ්වාසයෙන් බලා සිටියෙමු. අපේ පිහිටත්, පලිහත් එතුමාණෝ ය.
Compare
Explore ගීතාවලිය 33:20
2
ගීතාවලිය 33:18-19
සමිඳුන්ගේ නෙත් දේව ගරුබිය ඇත්තන් කෙරෙහි ය; මරණයෙන් ගළවන පිණිස ද දුබික් දුරු කොට දිවි රක්නා පිණිස ද එතුමාණෝ දිවැසින් බලන සේක.
Explore ගීතාවලිය 33:18-19
Home
Bible
Plans
Videos