1
ගීතාවලිය 24:1
Sinhala New Revised Version 2018
SNRV
පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳාණන් වහන්සේ සන්තක වෙති.
Compare
Explore ගීතාවලිය 24:1
2
ගීතාවලිය 24:10
මේ ප්රතාපවත් මහා නිරිඳාණෝ කවරෙක් ද? ඒ ප්රතාපවත් මහා නිරිඳාණෝ, සව් බලැති හිමිතුමාණෝ වෙති.
Explore ගීතාවලිය 24:10
3
ගීතාවලිය 24:3-4
හිමිතුමාණන්ගේ කන්දට නඟින්නට ශුද්ධ කවුරු ද? එතුමාණන්ගේ ශුද්ධ දෙව් මැදුරෙහි නවතින්නට හැකි කාට ද? ක්රියාවෙන් පිරිසිදු, සිතින් නිර්මල, නිෂ්ඵල දෙයට වැඳුම්පිදුම් නොකරන, බොරුවට නොදිවුරන, තැනැත්තාට ය.
Explore ගීතාවලිය 24:3-4
4
ගීතාවලිය 24:8
ඒ මහා ප්රතාපවත් නිරිඳාණෝ කවරෙක් ද? තෙද බල යුතු හිමිතුමාණෝ ය; යුද්ධ ජයගත් හිමිතුමාණෝ ය.
Explore ගීතාවලිය 24:8
Home
Bible
Plans
Videos