1
ගීතාවලිය 150:6
Sinhala New Revised Version 2018
SNRV
ජීවමාන සියල්ලෝ සමිඳුන් පසසත් වා! සමිඳුන්ට ප්රශංසා වේ වා!
Compare
Explore ගීතාවලිය 150:6
2
ගීතාවලිය 150:1
සමිඳාණන් වහන්සේ පසසන්න. දෙවිඳුන්ගේ ශුද්ධ ස්ථානයෙහි දී එතුමාණෝ පසසන්න. එතුමාණන්ගේ බලය පවත්නා අහස් තලයෙහි එතුමාණෝ පසසන්න.
Explore ගීතාවලිය 150:1
3
ගීතාවලිය 150:2
එතුමාණන්ගේ බලවත් ක්රියා නිසා එතුමාණෝ පසසන්න. එතුමාණන්ගේ ලොවුතුරා මහිමතාව නිසා එතුමාණෝ පසසන්න.
Explore ගීතාවලිය 150:2
Home
Bible
Plans
Videos