1
ගීතාවලිය 147:3
Sinhala New Revised Version 2018
SNRV
එතුමාණෝ බිඳුණු සිත් ඇත්තන් සුව කරන සේක; ඔවුන්ගේ තුවාළ බඳින සේක.
Compare
Explore ගීතාවලිය 147:3
2
ගීතාවලිය 147:11
එහෙත් සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට, තමන්ගේ ප්‍රේමය පතන්නන්ට, ප්‍රසන්න වන සේක.
Explore ගීතාවලිය 147:11
3
ගීතාවලිය 147:5
අප සමිඳාණෝ උතුම් ය: ඉතා බලසම්පන්න ය; එතුමාණන්ගේ ඥානය අසීමිත ය.
Explore ගීතාවලිය 147:5
4
ගීතාවලිය 147:4
එතුමාණෝ තාරකා ගණන නියම කළ සේක. ඒ සියල්ලට නම් තබන සේක.
Explore ගීතාවලිය 147:4
5
ගීතාවලිය 147:6
සමිඳාණෝ දීනයන් ඔසවන සේක; දුදනන් පහතට හෙළන සේක.
Explore ගීතාවලිය 147:6
Home
Bible
Plans
Videos