1
ගීතාවලිය 142:5
Sinhala New Revised Version 2018
SNRV
සමිඳුනි, මම ඔබට මොරගැසීමි: ඔබ මාගේ රක්ෂා ස්ථානය වන සේක. මේ ජීවිතේ දී මාගේ උරුමය ඔබ පමණක් ය.
Compare
Explore ගීතාවලිය 142:5
2
ගීතාවලිය 142:7
දුක් නමැති දඟ ගෙයින් මා මිදුව මැනව. ඔබ මට යහපත කළ නිසා මම ඔබේ සැදැහැවතුන්ගේ සභාවෙහි ඔබට තුති පුදන්නෙමි.
Explore ගීතාවලිය 142:7
3
ගීතාවලිය 142:3
මාගේ සිත මා තුළ මලානික වූ කල මා යන මඟ ඔබ දන්න සේක. මා යන මඟෙහි ඔව්හු මට මලපතක් තැබුවෝ ය.
Explore ගීතාවලිය 142:3
4
ගීතාවලිය 142:1
මම හඬ නඟා සමිඳාණන් වහන්සේට මොරගසමි. මම ශබ්ද නඟා සමිඳුන්ට කන්නලව් කරමි
Explore ගීතාවලිය 142:1
5
ගීතාවලිය 142:6
මාගේ මොරගැසීමට කන් දුන මැනව. මම දුක් සයුරේ කිඳා ගොස් සිටිමි. මට පීඩා කරන්නන්ගෙන් මා ගැළෙවුව මැනව. මන්ද, ඔව්හු මට වඩා බලවත් ය.
Explore ගීතාවලිය 142:6
Home
Bible
Plans
Videos