1
ගීතාවලිය 13:5
Sinhala New Revised Version 2018
SNRV
ඔබේ තිර පෙමෙහි මම රඳා සිටිමි. ඔබ මා ගැළෙවු බැවින් මම ප්රීති වන්නෙමි.
Compare
Explore ගීතාවලිය 13:5
2
ගීතාවලිය 13:6
සමිඳුන් දයා කරුණා පෑ බැවින් එතුමාණෝ හට මම ගී ගයන්නෙමි.
Explore ගීතාවලිය 13:6
3
ගීතාවලිය 13:1
සමිඳාණන් වහන්ස, කොතෙක් කලක් ඔබ මා අමතක කරන සේක් ද? සදහට ම ද? ඔබ මා හැර දමා අහක බලාගෙන සිටින සේක් ද?
Explore ගීතාවලිය 13:1
4
ගීතාවලිය 13:2
සිත් වේදනාවෙන් තැවිතැවී කොපමණ කල් සිටින්න ද? දිවා රෑ සෝදුකින් පෙළිපෙළී කොපමණ කල් සිටින්න ද? මා සතුරෝ මට ඉහළින් කොපමණ කල් වැජඹෙන්නෝ ද?
Explore ගීතාවලිය 13:2
Home
Bible
Plans
Videos