1
ගීතාවලිය 125:1
Sinhala New Revised Version 2018
SNRV
සමිඳාණන් වහන්සේ විශ්වාස කරන්නෝ සියොන් කන්ද මෙන් අචල ය, සදාකාලික ය.
Compare
Explore ගීතාවලිය 125:1
2
ගීතාවලිය 125:2
ජෙරුසලම සිසාරා කඳු වැටි ඇත්තාක් මෙන් සමිඳාණෝ සිය සෙනඟ සිසාරා දැනටත්, සදහටත් වැඩ සිටින සේක.
Explore ගීතාවලිය 125:2
Home
Bible
Plans
Videos