1
ගීතාවලිය 121:1-2
Sinhala New Revised Version 2018
SNRV
කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට පිහිට ලැබෙන්නේ කොතැනින් ද? මට පිහිට ලැබෙන්නේ සමිඳාණන්ගෙන් ම ය. අහස පොළොව මැවූ සමිඳාණන්ගෙන් ම ය.
Compare
Explore ගීතාවලිය 121:1-2
2
ගීතාවලිය 121:7-8
සමිඳාණෝ සියලු නපුරෙන් ඔබ රැකගන්න සේක; ඔබේ ජීවිතය රැකවල් කරන සේක. මෙතැන් සිට සදාකාලයෙන් සදාකාලයට සමිඳාණෝ, ඔබේ යාම ඊම ආරක්ෂා කරන සේක.
Explore ගීතාවලිය 121:7-8
3
ගීතාවලිය 121:3
එතුමාණෝ ඔබ පය පැකිළෙන්නට ඉඩ නොදෙන සේක. අවදි ව සිටිමින් ඔබ නිතින් රැක බලාගන්න සේක.
Explore ගීතාවලිය 121:3
Home
Bible
Plans
Videos