1
ගීතාවලිය 119:105
Sinhala New Revised Version 2018
SNRV
ඔබේ වචන මාගේ දෙපයට පහනක් ය; මාගේ මාවතට එළියක් ය.
Compare
Explore ගීතාවලිය 119:105
2
ගීතාවලිය 119:11
ඔබට විරුද්ධ ව පව් නොකරන පිණිස ඔබේ වචනය මාගේ සිතේ නිදන් කරගනිමි.
Explore ගීතාවලිය 119:11
3
ගීතාවලිය 119:9
තරුණයෙකු තම දිවි මඟ පිවිතුරු ව තබාගන්නේ කෙසේ ද? ඔබේ ආඥාවට කීකරු වීමෙනි.
Explore ගීතාවලිය 119:9
4
ගීතාවලිය 119:2
එතුමාණන්ගේ ශික්ෂා පද පවත්වන අය, මුළු සිතින් එතුමාණෝ සොයන අය භාග්‍යවන්ත ය.
Explore ගීතාවලිය 119:2
5
ගීතාවලිය 119:114
ඔබ මාගේ රක්ෂාස්ථානය වේ, මාගේ පලිහ වේ. ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි.
Explore ගීතාවලිය 119:114
6
ගීතාවලිය 119:34
මට මනා අවබෝධය දුන මැනව. එවිට ඔබේ ව්‍යවස්ථාව රක්ෂා කරන්නෙමි; එසේ ය, මාගේ මුළු සිතින් එය පිළිපදින්නෙමි.
Explore ගීතාවලිය 119:34
7
ගීතාවලිය 119:36
අයුතු ලාභයට නොව, ඔබේ ශික්ෂා පදවලට මාගේ සිත යොමු කළ මැනව.
Explore ගීතාවලිය 119:36
8
ගීතාවලිය 119:71
පීඩා විඳීම මට යහපතක් විය; එයින් ඔබේ පනත් ඉගෙනගතිමි.
Explore ගීතාවලිය 119:71
9
ගීතාවලිය 119:50
ඔබේ පොරොන්දුව මා ප්‍රාණවත් කළ බැවින් මාගේ දුකේ දී එය මාගේ සැනසීම විය.
Explore ගීතාවලිය 119:50
10
ගීතාවලිය 119:35
ඔබේ ශික්ෂා මාර්ගයෙහි මා කැඳවාගෙන යනු මැනව. මන්ද, එය මාගේ ප්‍රීතිය වේ.
Explore ගීතාවලිය 119:35
11
ගීතාවලිය 119:33
සමිඳුනි, ඔබේ ශික්ෂා මාර්ගය මට ඉගැන්නුව මැනව. එය දිවි හිමියෙන් මම පිළිපදින්නෙමි.
Explore ගීතාවලිය 119:33
12
ගීතාවලිය 119:28
මහද සොවින් උණු වී යයි. ඔබේ පොරොන්දුව ලෙස මා ශක්තිමත් කළ මැනව.
Explore ගීතාවලිය 119:28
13
ගීතාවලිය 119:97
ඔබේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේම කරම් ද? එය මාගේ දෛනික භාවනාව වේ.
Explore ගීතාවලිය 119:97
Home
Bible
Plans
Videos