1
ගීතාවලිය 117:2
Sinhala New Revised Version 2018
SNRV
මන්ද, අප කෙරෙහි සමිඳුන්ගේ ප්‍රේමය ඉමහත් ය, එතුමාණන්ගේ විශ්වාසකම සදහට ම පවත්නේ ය. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
Compare
Explore ගීතාවලිය 117:2
2
ගීතාවලිය 117:1
සකල ජාතීනි, සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න. සව් සතුනි, හිමි තුම ගුණ මහිමය වර්ණනා කරන්න.
Explore ගීතාවලිය 117:1
Home
Bible
Plans
Videos