1
ගීතාවලිය 113:3
Sinhala New Revised Version 2018
SNRV
සමිඳුන්ගේ නාමයට නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ප්රශංසා කටයුතු ය.
Compare
Explore ගීතාවලිය 113:3
2
ගීතාවලිය 113:9
එතුමාණෝ වඳ ස්ත්රිය දරුවන් ඇති ප්රීතිමත් මවක කරන සේක; ඈට නිවෙසක් දෙන සේක. සමිඳුන්ට ප්රශංසා කරන්න.
Explore ගීතාවලිය 113:9
3
ගීතාවලිය 113:7
එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළිඳා කසළ ගොඩින් ඔසවන සේක.
Explore ගීතාවලිය 113:7
Home
Bible
Plans
Videos