1
ගීතාවලිය 104:34
Sinhala New Revised Version 2018
SNRV
මාගේ භාවනාව සමිඳුන්ට ප්රසන්න වේ වා! මන්ද, මගේ ප්රීතිය එන්නේ එතුමාණන්ගෙන් ය.
Compare
Explore ගීතාවලිය 104:34
2
ගීතාවලිය 104:33
මම දිවි ඇති තාක් සමිඳුන්ට ගී ගයන්නෙමි; පණ ඇති තාක් දෙවිඳුන්ට පසස් ගී ගයන්නෙමි.
Explore ගීතාවලිය 104:33
3
ගීතාවලිය 104:1
මාගේ සිත, සමිඳාණන් වහන්සේ පසසන්න. මාගේ දෙවි සමිඳුනි, ඔබ ඉතා උතුම් ය, ඔබ තෙද මහිමයෙන් සැරසී සිටින සේක.
Explore ගීතාවලිය 104:1
Home
Bible
Plans
Videos