1
ගීතාවලිය 102:2
Sinhala New Revised Version 2018
SNRV
මාගේ විපත්ති සමයේ දී ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව; යැදුම් පුදන විට මට සවන් දී නොපමා ව පිළිතුරු දුන මැනව.
Compare
Explore ගීතාවලිය 102:2
2
ගීතාවලිය 102:1
සමිඳාණන් වහන්ස, මාගේ යැදුම ඇසුව මැනව. මාගේ මොරගැසීම ඔබ වෙත පැමිණේ වා!
Explore ගීතාවලිය 102:1
3
ගීතාවලිය 102:12
එහෙත් සමිඳුනි, ඔබ සදහට සිහසුන් අරා වැඩ සිටින සේක; හැම පරපුරක් ම ඔබ සිහි කරනු ඇත.
Explore ගීතාවලිය 102:12
4
ගීතාවලිය 102:17
එතුමාණෝ අසරණයන්ගේ යැදුමට සවන් දෙන සේක; ඔවුන්ගේ යැදුම හෙළා නොදකින සේක.
Explore ගීතාවලිය 102:17
Home
Bible
Plans
Videos