1
ගීතාවලිය 100:5
Sinhala New Revised Version 2018
SNRV
මන්ද, සමිඳාණෝ යහපත් ය; එතුමාණන්ගේ ප්‍රේමය ස්ථිර ය; සදහට ම පවත්නේ ය. පරපුරෙන් පරපුරට එතුමාණන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.
Compare
Explore ගීතාවලිය 100:5
2
ගීතාවලිය 100:4
තුති පුදා, එතුමාණන්ගේ වාසල් දොරටුවලට ද තුති ගී ගය ගයා, එතුමාණන්ගේ මන්දිරවලට ද ඇතුළු වන්න.
Explore ගීතාවලිය 100:4
3
ගීතාවලිය 100:2
සමිඳුන් හට ප්‍රීතියෙන් වැඳ පුදා, ප්‍රීති ගී ගයමින් එතුමාණෝ ඉදිරියට පැමිණෙන්න.
Explore ගීතාවලිය 100:2
4
ගීතාවලිය 100:3
සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න. අප මැව්වේ එතුමාණෝ ය; අපි එතුමාණන්ගේ ය, එතුමාණන්ගේ සෙනඟ ය. එතුමාණන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.
Explore ගීතාවලිය 100:3
Home
Bible
Plans
Videos