1
හිතෝපදේශ 6:16-19
Sinhala New Revised Version 2018
SNRV
සමිඳාණන් නුරුස්සන කරුණු සයකි, එතුමන්ට පිළිකුල් කරුණු සතකි. අහංකාර ඇස් ද බොරුකාර දිව ද නිදොස් ලේ වගුරුවන අත් ද දුෂ්ට උපා යොදන සිත ද නපුරට වහා දුව යන පා ද මුසා බස් තෙපලන බොරු සාක්කිකරු ද මිතුරන් අතර වාද භේද අවුස්සන අය ද වෙත්.
Compare
Explore හිතෝපදේශ 6:16-19
2
හිතෝපදේශ 6:6
අලසය, කුහුඹුවා වෙත ගොස් උගේ ගතිපැවතුම් බලා නැණවත් වන්න.
Explore හිතෝපදේශ 6:6
3
හිතෝපදේශ 6:10-11
‘තව ටිකක් නිදාගනිමි, තව ඇබිත්තක් සැතපෙමි, තව මඳක් අත් දෙක බැඳගනිමි’යි කියන ඔබ වෙතට, දිළිඳුකම, සොරෙකු මෙන් ද හිඟකම, අවිගත් සෙබළෙකු මෙන් ද එනු ඇත.
Explore හිතෝපදේශ 6:10-11
4
හිතෝපදේශ 6:20-21
මාගේ පුත්රය, ඔබේ පියාගේ අනුශාසනා පිළිපදින්න; මවගේ උපදෙස් අත් නොහරින්න. ඒවා නිරතුරු ඔබේ සිත්හි නිදන් කොට, මාලයක් මෙන්, ගෙල වටා බැඳගන්න.
Explore හිතෝපදේශ 6:20-21
Home
Bible
Plans
Videos