1
හිතෝපදේශ 21:21
Sinhala New Revised Version 2018
SNRV
දැහැමි, කාරුණික ජීවිතයක් ගත කරන්න; එවිට ඔබ ජීවනය ද යුක්තිය ද ගෞරවය ද ලබන්නෙහි ය.
Compare
Explore හිතෝපදේශ 21:21
2
හිතෝපදේශ 21:5
හිතා මතා, ක්රියාශීලී ව වැඩ කරන මිනිසාට සමෘද්ධිය නියත ය; ඉක්මන්කාර මිනිසාට දිළිඳුකම සිකුරු ය.
Explore හිතෝපදේශ 21:5
3
හිතෝපදේශ 21:23
විපතට නොවැටී සුරැකි ව ඉන්න නම් කට රැකගන්න.
Explore හිතෝපදේශ 21:23
4
හිතෝපදේශ 21:2
මිනිසෙකුට තමන් කරන කොයි දෙයත් හරි යයි පෙනේ, එහෙත් සමිඳාණෝ මිනිස් හදවත කිරා බලන සේක.
Explore හිතෝපදේශ 21:2
5
හිතෝපදේශ 21:31
යුද බිමෙහි අශ්ව සේනාව සැරසී සිටියත්, ජයශ්රීය එන්නේ සමිඳුන්ගෙනි.
Explore හිතෝපදේශ 21:31
6
හිතෝපදේශ 21:3
දැහැමිකම හා යුක්තිය ඉටු කරන්න, එය පුද පඬුරුවලට වඩා සමිඳුන්ට ප්රසන්න ය.
Explore හිතෝපදේශ 21:3
7
හිතෝපදේශ 21:30
ප්රඥාව, තීක්ෂණ ඥානය, අනුශාසනය, සමිඳුන්ට විරුද්ධ නම්, මේවායින් වැඩක් නැත.
Explore හිතෝපදේශ 21:30
8
හිතෝපදේශ 21:13
දිළිඳා මොරගසන කල, සවන් නොදෙන්නාගේ කන්නලව්වට සවන් දෙන කෙනෙක් නැත.
Explore හිතෝපදේශ 21:13
Home
Bible
Plans
Videos