1
නාහුම් 3:1
Sinhala New Revised Version 2018
SNRV
ලේ වගුරුවන නිනිවය, තිට වන විපතක මහත! මුළු නගරය වංචාවෙන් ද බලහත්කාරයෙන් ද පිරී ඇත. එහි කොල්ලකෑම නිමක් නැත.
Compare
Explore නාහුම් 3:1
2
නාහුම් 3:19
නුඹේ තුවාළවලට පිළියමක් නැත; නුඹේ තුවාළ අසාධ්‍ය ය. නුඹේ මේ පුවත අසන සියල්ලෝ නුඹේ වැටීම ගැන අත්පොළසන් දෙති. මන්ද, නුඹේ දරුණු දුෂ්ටකමෙන් බේරුණ කෙනෙක් ඇද් ද?”
Explore නාහුම් 3:19
3
නාහුම් 3:7
නුඹ දකින සියල්ලෝ නුඹ වෙතින් පලා ගොස්, ‘නිනිවය නාස්ති විය; ඈට අනුකම්පාව දක්වන්නේ කවරෙක් ද? ඈ සනසන්න යමෙකු මා කොතනින් සොයන්න දැ’යි කියන්නෝ ය.
Explore නාහුම් 3:7
Home
Bible
Plans
Videos