1
ලෙවී ව්‍යවස්ථාව 6:13
Sinhala New Revised Version 2018
SNRV
ගිනි ද පූජාසනය මත නිවෙන්නට නොහැර නිතර ම දැල්වෙමින් තිබිය යුතු ය.”
Compare
Explore ලෙවී ව්‍යවස්ථාව 6:13
2
ලෙවී ව්‍යවස්ථාව 6:12
පූජාසනය මත ගින්න නිවෙන්නට නොහැර එය දැල්වෙමින් ම තිබිය යුතු ය. දිනපතා උදය පූජකවරයා එය මත දර දල්වා, ඊට උඩින් පිළිවෙළට දවන යාග පූජාව තැබිය යුතු ය. ඔහු සහභාගිකමේ පූජාවට ගත් සතාගේ තෙල එහි දැවිය යුතු ය.
Explore ලෙවී ව්‍යවස්ථාව 6:12
Home
Bible
Plans
Videos