1
ලෙවී ව්‍යවස්ථාව 20:13
Sinhala New Revised Version 2018
SNRV
යම් පුරුෂයෙකු ස්ත්‍රියක සමඟ සයනය කරන ලෙස ම පිරිමියෙකු සමඟ හැසුරුණොත්, ඔවුන් පිළිකුල් දෙයක් කරනු ඇත. ඔවුන් මරණයට පත් කළ යුතු ය. ඔවුන්ගේ මරණ ගැන ඔවුන් ම වගකිව යුතු ය.
Compare
Explore ලෙවී ව්‍යවස්ථාව 20:13
2
ලෙවී ව්‍යවස්ථාව 20:7
එබැවින් නුඹලා දෙවියන් වහන්සේට කැප වීමෙන් ශුද්ධ වන්න. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.
Explore ලෙවී ව්‍යවස්ථාව 20:7
3
ලෙවී ව්‍යවස්ථාව 20:26
නුඹලා මට ශුද්ධ ව සිටිය යුතු ය. සමිඳාණන් වහන්සේ වන මම ශුද්ධ ය. නුඹලා මට ම අයිති වනු පිණිස අවශේෂ ජාතීන්ගෙන් මම නුඹලා වෙන් කෙළෙමි.
Explore ලෙවී ව්‍යවස්ථාව 20:26
4
ලෙවී ව්‍යවස්ථාව 20:8
මාගේ නීති රක්ෂා කරමින් ඒවා ඉටු කළ යුතු ය. නුඹලා විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.
Explore ලෙවී ව්‍යවස්ථාව 20:8
Home
Bible
Plans
Videos