1
ලෙවී ව්‍යවස්ථාව 18:22
Sinhala New Revised Version 2018
SNRV
නුඹ ස්ත්‍රියක සමඟ සයනය කරන අයුරින් ම පිරිමියෙකු සමඟ ද නොහැසිරිය යුතු ය. මෙසේ කිරීම පිළිකුලකි.
Compare
Explore ලෙවී ව්‍යවස්ථාව 18:22
2
ලෙවී ව්‍යවස්ථාව 18:23
නුඹ හෝ කිසි ම ස්ත්‍රියක හෝ මෘගයෙකු සමඟ මෛථූනයෙහි නොයෙදිය යුතු ය. එසේ කිරීම අස්වාභාවික දූෂණයකි.
Explore ලෙවී ව්‍යවස්ථාව 18:23
3
ලෙවී ව්‍යවස්ථාව 18:21
නුඹේ දෙවියන් වහන්සේට අපහාස නොකළ යුතු බැවින්, නුඹ කිසි ම දරුවෙකු මොලෙක් නම් දෙවියාට පූජා නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ ය.
Explore ලෙවී ව්‍යවස්ථාව 18:21
Home
Bible
Plans
Videos