1
ලෙවී ව්‍යවස්ථාව 10:1
Sinhala New Revised Version 2018
SNRV
ආරොන්ගේ පුත්‍රයන් වන නාදබ් සහ අබිහු තම තමන්ගේ ධූම පාත්‍ර ගෙන, ඒවායේ ගිනි බහා, ඒවා මත සුවඳ ද්‍රව්‍ය දමා, සමිඳාණන් වහන්සේ නියම නොකළ නීති විරෝධී ගිනි උන් වහන්සේට පුද කළහ.
Compare
Explore ලෙවී ව්‍යවස්ථාව 10:1
2
ලෙවී ව්‍යවස්ථාව 10:3
එවිට මෝසෙස් ආරොන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ වදාළ දේ මේ ය: ‘මට ළඟා වන්නන් මඟින් මාගේ ශුද්ධ බව පාන්නෙමි. සියලු ජනතාව අබිමුව මම මාගේ මහිමාලංකාරය දක්වන්නෙමි’ ”කීවේ ය. ආරොන් ද නිහඬ විය.
Explore ලෙවී ව්‍යවස්ථාව 10:3
3
ලෙවී ව්‍යවස්ථාව 10:2
එවිට සමිඳාණන් වහන්සේගෙන් ගින්නක් නික්ම, ඔවුන් දවා හැරියෙන් ඔව්හු උන් වහන්සේ ඉදිරියෙහි මළහ.
Explore ලෙවී ව්‍යවස්ථාව 10:2
Home
Bible
Plans
Videos