1
ජෝබ් 28:28
Sinhala New Revised Version 2018
SNRV
එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක: ‘දෙවිඳුන්ට ගරුබිය දැක්වීම ප්රඥාව වේ. නපුරෙන් වැළකී සිටීම නැණ නුවණ වේ.’ ”
Compare
Explore ජෝබ් 28:28
2
ජෝබ් 28:12-13
එහෙත්, ප්රඥාව සම්බ වන්නේ කොතැන්හි ද? නැණ නුවණ ඇත්තේ කොතැන ද? ප්රඥාව මිනිසුන් අතර සම්බ වන්නේ නැත; කිසිවෙක් එහි අගය නොදනිති.
Explore ජෝබ් 28:12-13
3
ජෝබ් 28:20-21
එසේ නම්, ප්රඥාව උදා වන්නේ කොතැනින් ද? නැණ නුවණ ඇත්තේ කොහේ ද? මෙලෝ වැසි කිසිවෙකුගේ ඇසට ප්රඥාව නොපෙනේ. අහසේ පියාඹන පක්ෂියෙකුට වත් එය නොපෙනේ.
Explore ජෝබ් 28:20-21
Home
Bible
Plans
Videos