1
ජෙරමියා 26:13
Sinhala New Revised Version 2018
SNRV
එබැවින් දැන් ඔබ හැමගේ හැසිරීම හා ක්රියා කලාපය හැඩගස්වාගෙන ඔබේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු වන්න. එවිට සමිඳාණන් වහන්සේ ඔබට විරුද්ධ ව ප්රකාශ කර තිබෙන විපත්ති ගැන සිය උදහස වෙනස් කරගන්න සේක.
Compare
Explore ජෙරමියා 26:13
2
ජෙරමියා 26:3
සමහර විට ඔවුන් එය අසා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනු ඇත. එවිට මම ඔවුන්ගේ නපුරු ක්රියා නිසා ඔවුන්ට පමුණුවන්නට අදහස් කළ විපත්ති ගැන මාගේ සිත වෙනස් කරගන්නෙමි.
Explore ජෙරමියා 26:3
Home
Bible
Plans
Videos