1
ධර්මදේශකයා 7:9
Sinhala New Revised Version 2018
SNRV
කෝප වීමට ඉක්මන් නොවන්න. මන්ද, කෝපය සිතේ තබාගැනීම අනුවණකමකි.
Compare
Explore ධර්මදේශකයා 7:9
2
ධර්මදේශකයා 7:14
සැප සම්පත් ඇති කල ප්‍රීති වන්න; විපත ඇති කල මෙය කල්පනාවට ගන්න; සැපත හා විපත යන දෙක ම එවන්නේ දෙවියන් වහන්සේ ය. ඉන්පසු කුමක් වේ දැ යි කිසිවෙක් නොදනිති.
Explore ධර්මදේශකයා 7:14
3
ධර්මදේශකයා 7:8
යම් දෙයක අවසානය එහි ආරම්භයට වඩා හොඳ ය. අහංකාරයට වඩා ඉවසීම උතුම් ය.
Explore ධර්මදේශකයා 7:8
4
ධර්මදේශකයා 7:20
කිසි ම වරදක් නොකොට, නිරතුරු යහපත ම කරන දැහැමි මිනිසෙක් ලොව කිසි තැනක නැත.
Explore ධර්මදේශකයා 7:20
5
ධර්මදේශකයා 7:12
ධනසම්පතින් ඇති වන ආරක්ෂාව හා සම ආරක්ෂාවක් ප්‍රඥාවෙන් ලැබෙනු ඇත. ප්‍රඥාව ඔබේ ජීවිතය සුරක්ෂිත ව තබයි. දැනුමෙන් ඇති වන වාසිය එය වේ.
Explore ධර්මදේශකයා 7:12
6
ධර්මදේශකයා 7:1
හොඳ නාමය සුවඳ විලවුන්වලට වඩා මිහිරි ය. උපත ලබන දවසට වඩා මියයන දවස හොඳ ය.
Explore ධර්මදේශකයා 7:1
7
ධර්මදේශකයා 7:5
අඥානයන්ගේ පැසසුමට සවන් දීමට වඩා ප්‍රඥාවන්තයාගේ තරවටුවට සවන් දීම හොඳ ය.
Explore ධර්මදේශකයා 7:5
8
ධර්මදේශකයා 7:2
අවමඟුල් ගෙදරකට යාම මඟුල් ගෙදරකට යාමට වඩා හොඳ ය. මන්ද, මරණය හැම මිනිසාගේ නියමය වේ. ජීවත් ව සිටින කවුරුනුත් එය සිතට ගත යුතු ය.
Explore ධර්මදේශකයා 7:2
9
ධර්මදේශකයා 7:4
පැණවතාගේ සිත යොමු වන්නේ මරණය දෙසට ය; අඥානයන්ගේ සිත යොමුවන්නේ විනෝදය දෙසට ය.
Explore ධර්මදේශකයා 7:4
Home
Bible
Plans
Videos