1
ධර්මදේශකයා 1:18
Sinhala New Revised Version 2018
SNRV
මන්ද, ප්රඥාව වැඩි වෙත්ම කරදර ද වැඩි වේ; දැනුම වැඩි වෙත්ම ශෝකය වැඩි වේ.
Compare
Explore ධර්මදේශකයා 1:18
2
ධර්මදේශකයා 1:9
මතු ඇති වන්නේ පෙර තිබුණු දේ ම ය; මතු කරන්න තිබෙන්නේත් පෙර කළ දේ ම ය. මේ මුළු මිනිස් ලොවෙහි කිසි ම අමුතු දෙයක් නැත.
Explore ධර්මදේශකයා 1:9
3
ධර්මදේශකයා 1:8
හැම දෙය ම වෙහෙස ගෙන දෙන සුළු ය. එය කියා නිම කළ නොහැකි වෙහෙසකි. දැකීමෙන් ඇස තෘප්තියට නොපැමිණෙයි; ඇසීමෙන් කන තෘප්තියට නොපැමිණෙයි.
Explore ධර්මදේශකයා 1:8
4
ධර්මදේශකයා 1:2-3
“සියල්ල නිස්සාර ය; සියල්ල නිස්සාර ය. හැම දෙය ම නිස්සාර ය”යි ධර්මදේශකයා පවසයි. මිනිසාගේ ශ්රමයෙන්, මුළු මිනිස් ලොවේ ශ්රමයෙන් කිසි වැඩක් ඇද් ද?
Explore ධර්මදේශකයා 1:2-3
5
ධර්මදේශකයා 1:14
මේ මුළු මිනිස් ලොවේ කෙරෙන හැම දෙය මම දිටිමි; ඒ හැම දෙය ම නිස්සාර ය; සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් වැන්න.
Explore ධර්මදේශකයා 1:14
6
ධර්මදේශකයා 1:4
එක පරපුරක් පහ ව යයි; තව පරපුරක් මතු වෙයි; එහෙත්, මහ පොළොව සදහට ම පවතියි.
Explore ධර්මදේශකයා 1:4
7
ධර්මදේශකයා 1:11
යටගිය දවස සිදු වූ දෙය ගැන මතකයක් නැත; මෙතැන් සිට සිදු වන දෙය ගැන ද මතු දවසේ දී මතකයක් නොවනු ඇත.
Explore ධර්මදේශකයා 1:11
8
ධර්මදේශකයා 1:17
මෙසේ එක අතකින් ප්රඥාව හා අවබෝධය ද අනික් අතින් මෝහය හා අඥානකම ද තේරුම් ගැනීමට අවධානය යෙදුවෙමි. එය ද සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් මෙන් විය.
Explore ධර්මදේශකයා 1:17
Home
Bible
Plans
Videos