1
ද්විතීය නීති සංග්රහය 23:23
Sinhala New Revised Version 2018
SNRV
ඔබ වචනයෙන් පොරොන්දු වූ දේ ඉටු කළ යුතු ය. ඔබ වචනයෙන් පොරොන්දු වූ ස්වේච්ඡා පූජාව, දෙවි සමිඳාණන් වහන්සේට පොරොන්දු වූ ලෙසට ඉටු කළ යුතු ය.
Compare
Explore ද්විතීය නීති සංග්රහය 23:23
2
ද්විතීය නීති සංග්රහය 23:21
“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබ බාරයක් පොරොන්දු වූ විට, එය ඉටු කිරීමට පමා නොවිය යුතු ය. උන් වහන්සේ එය ඔබෙන් බලාපොරොත්තු වීම සහතික ය. එසේ නොකළොත් එය ඔබට පාපයකි.
Explore ද්විතීය නීති සංග්රහය 23:21
3
ද්විතීය නීති සංග්රහය 23:22
බාරයක් නොවීම ඔබට පාපයක් නොවේ.
Explore ද්විතීය නීති සංග්රහය 23:22
Home
Bible
Plans
Videos