1
ප්‍රේම ගී 3:1
Sinhala New Revised Version
NRSV
රාත්‍රියෙහි මා යහනේ දී මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මම සෙවීමි. ඔහු සෙවූ නමුත්, ඔහු මට සම්බ නො වී ය.
Compare
Explore ප්‍රේම ගී 3:1
2
ප්‍රේම ගී 3:2
ඉතින් මම නැඟිට නුවර වීදිවල ද මංහන්දිවල ද ඇවිද මා සිතින් ප්‍රේම කරන තැනැත්තා සොයන්නෙමි. ඔහු සෙවූ නමුත්, මට ඔහු සම්බ නො වී ය.
Explore ප්‍රේම ගී 3:2
Home
Bible
Plans
Videos