1
ගීතාවලිය 98:1
Sinhala New Revised Version
NRSV
සමිඳුන්ට නව ගීයක් ගයන්න; මන්ද, එතුමාණෝ අසිරිමත් ක්රියා කළ සේක. සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්රහණය ලත් සේක.
Compare
Explore ගීතාවලිය 98:1
2
ගීතාවලිය 98:4
එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්රීතියෙන් ගී ගයන්න; ප්රීති ගී ගයමින් එතුමන් පසසන්න.
Explore ගීතාවලිය 98:4
3
ගීතාවලිය 98:9
මන්ද, සමිඳාණෝ මිහිතලය පාලනය කරන පිණිස වඩින සේක; එතුමාණෝ ලෝ වැසියන් ධර්මිෂ්ඨකමින් ද සාධාරණකමින් ද පාලනය කරන සේක.
Explore ගීතාවලිය 98:9
Home
Bible
Plans
Videos