1
ගීතාවලිය 96:4
Sinhala New Revised Version
NRSV
සමිඳාණෝ උතුම් ය, අතිශයින් පැසසිය යුතු ය; සියලු දෙවිවරුන්ට වඩා එතුමන්ට ගරුබිය පෑ යුතු ය.
Compare
Explore ගීතාවලිය 96:4
2
ගීතාවලිය 96:2
සමිඳුන් හට ගී ගයා, එතුමන්ගේ නාමයට ආසිරි පතන්න; එතුමන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්රකාශ කරන්න.
Explore ගීතාවලිය 96:2
3
ගීතාවලිය 96:1
සමිඳුන් හට නව ගීයක් ගයන්න; පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න.
Explore ගීතාවලිය 96:1
4
ගීතාවලිය 96:3
විජාතීන් අතර එතුමන්ගේ මහිමය ප්රකාශ කරන්න; ජනතාවන් අතර එතුමන්ගේ ප්රබල ක්රියා පවසන්න.
Explore ගීතාවලිය 96:3
5
ගීතාවලිය 96:9
සමිඳුන් අබිමුව පාරිශුද්ධත්වයෙන් සැරසී වැඳ වැටෙන්න; ලෝ වැසි සියල්ලෙනි, එතුමන් අබිමුව බියෙන් ඇලළී සිටින්න.
Explore ගීතාවලිය 96:9
Home
Bible
Plans
Videos