1
ගීතාවලිය 94:19
Sinhala New Revised Version
NRSV
මා තුළ කරදර හා කණස්සල්ල බහුල වූ කල්හි ඔබ මාගේ සැනසිල්ල වූ සේක; ඔබ මාගේ සිත ප්‍රීතිමත් කළ සේක.
Compare
Explore ගීතාවලිය 94:19
2
ගීතාවලිය 94:18
“මාගේ පාද ලිස්සන්නේ ය”යි මා කී කල සමිඳුනි, එවිට ඔබේ තිර පෙම මාගේ ආධාරය වූයේ ය.
Explore ගීතාවලිය 94:18
3
ගීතාවලිය 94:22
එහෙත් සමිඳාණෝ, මා උදෙසා බලකොටුවක් වන සේක; මාගේ දෙවිඳාණෝ මට රැකවරණ පර්වතය වන සේක.
Explore ගීතාවලිය 94:22
4
ගීතාවලිය 94:12
සමිඳුනි, ඔබ උවදෙස් දුන් මිනිසා භාග්‍යවන්ත ය; ඔබේ අණපණත් ඔබ ඉගැන්වූ තැනැත්තා භාග්‍යවන්ත ය.
Explore ගීතාවලිය 94:12
5
ගීතාවලිය 94:17
සමිඳාණෝ මට පිහිට නො වූ සේක් නම්, මළවුන්ගේ ලෝකයට විගස යෑමට මට සිදු වන්නට තිබිණි.
Explore ගීතාවලිය 94:17
6
ගීතාවලිය 94:14
සමිඳාණෝ සිය සෙනඟ ඉවත නොලන සේක; තෝරාගත් සිය සෙනඟ අත් නොහරින සේක.
Explore ගීතාවලිය 94:14
Home
Bible
Plans
Videos