1
ගීතාවලිය 76:11
Sinhala New Revised Version
NRSV
ඔබේ දෙවි සමිඳුන් හට බාරහාර වී ඒවා ඉටු කරන්න. එතුමන් වටා සිටින්නෝ ගරුබිය පෑ යුතු තැනැන් වහන්සේට පඬුරු ගෙනෙත් වා!
Compare
Explore ගීතාවලිය 76:11
2
ගීතාවලිය 76:12
එතුමාණෝ රජ දරුවන් මඬින සේක. ශ්‍රේෂ්ඨ භූපතීන් තුළ බිය ඇති කරවන සේක.
Explore ගීතාවලිය 76:12
Home
Bible
Plans
Videos