1
ගීතාවලිය 63:1
Sinhala New Revised Version
NRSV
දෙවිඳුනි, මාගේ දෙවිඳුනි, දැඩි ආශාවෙන් මම ඔබ සොයන්නෙමි. මා හද ඉතා ගිජු ලෙස ඔබ කෙරෙහි පිපාසයෙන් පෙළෙන්නේ ය. වියළි බිම ජලයට පිපාසා වන පරිදි මම ඉතා ආශාවෙන් ඔබ වෙත ඇදී යන්නෙමි.
Compare
Explore ගීතාවලිය 63:1
2
ගීතාවලිය 63:3
ඔබේ තිර පෙම මාගේ ජීවිතයටත් වඩා මට අගනේ ය; මාගේ මුව ඔබට ප්රශංසා කරන්නේ ය.
Explore ගීතාවලිය 63:3
3
ගීතාවලිය 63:4
මුළු ජීවිතයේ දී ම මම ඔබට ප්රශංසා කරන්නෙමි; ඔබේ නාමයෙන් අයැදිමින් මම ඔබ දෙසට දෑත නඟන්නෙමි.
Explore ගීතාවලිය 63:4
4
ගීතාවලිය 63:2
ඔබේ ශුද්ධස්ථානයේ දී මම ඔබ දෙස ඕනෑකමින් බලා සිටින්නෙමි. ඔබේ බලය ද මහිමාලංකාරය ද නරඹන්නෙමි.
Explore ගීතාවලිය 63:2
5
ගීතාවලිය 63:7-8
මන්ද, ඔබ වහන්සේ මාගේ ආධාරය වූ සේක. ඔබේ පියාපත් සෙවණෙහි මම ප්රීති වන්නෙමි. ම සිතෙහි ඔබ කෙරෙහි තද ඇල්මක් ඇත; ඔබ දකුණතින් මා උසුලන සේක.
Explore ගීතාවලිය 63:7-8
6
ගීතාවලිය 63:6
යහනේදීත් මම ඔබ ගැන සිතන්නෙමි; රෑ යාමවල දී ඔබ ගැන මෙනෙහි කරන්නෙමි.
Explore ගීතාවලිය 63:6
Home
Bible
Plans
Videos