1
ගීතාවලිය 50:14-15
Sinhala New Revised Version
NRSV
දෙවියන්ට තුති දීම නුඹේ යාගය වේවා. සව් බලැති දෙවිඳුන්ට නුඹේ භාර ඉටු කරන්න. විපත්තියේ දී මට යාච්ඤා කරන්න; මම නුඹ මුදන්නෙමි. නුඹ මට ගෞරව කරනු ඇත.”
Compare
Explore ගීතාවලිය 50:14-15
2
ගීතාවලිය 50:10-11
වනයේ වසන සියලු සත්තු මාගේ ය; දහසක් කඳුවල වසන ගවයෝත් මාගේ ය; අහසේ සියලු කුරුල්ලෝ මාගේ ය; කෙත්වතුවල සියලු සත්තු මාගේ ය.
Explore ගීතාවලිය 50:10-11
Home
Bible
Plans
Videos