1
ගීතාවලිය 38:22
Sinhala New Revised Version
NRSV
මාගේ ගැළවුම්කාර සමිඳුනි, මට පිහිට වන පිණිස වහා වැඩිය මැනව.
Compare
Explore ගීතාවලිය 38:22
2
ගීතාවලිය 38:21
සමිඳුනි, මා අත්නෑරිය මැනව. මාගේ දෙවියෙනි, මා කෙරෙන් ඈත් නොවුව මැනව.
Explore ගීතාවලිය 38:21
3
ගීතාවලිය 38:15
සමිඳුනි, මාගේ විශ්වාසය ඔබ කෙරෙහි ය. මාගේ දෙවි සමිඳුනි, ඔබ මට පිළිතුරු දෙනු නියත ය.
Explore ගීතාවලිය 38:15
Home
Bible
Plans
Videos