1
ගීතාවලිය 16:11
Sinhala New Revised Version
NRSV
ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක. ඔබ අබිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේ ය. ඔබ දකුණු පස සැප සම්පත් සදහට ම ඇත්තේ ය.
Compare
Explore ගීතාවලිය 16:11
2
ගීතාවලිය 16:8
හිමි තුමන් නිරතුරු මා අබියස තබාගන්නෙමි. මා දකුණු පස එතුමාණන් වැඩ වසන බැවින් මම නොසැලෙන්නෙමි.
Explore ගීතාවලිය 16:8
3
ගීතාවලිය 16:5
සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක.
Explore ගීතාවලිය 16:5
4
ගීතාවලිය 16:7
මට උවදෙස් දෙන හිමි තුමන් හට තුති කරන්නෙමි. රෑ යාම්වල දී මා සිත්සතන්හි නුවණ පහළ වන්නේ ය.
Explore ගීතාවලිය 16:7
5
ගීතාවලිය 16:6
මාගේ වතු පිටිවල සීමා රම්ය තැන්වල පිහිටා ඇත්තේ ය. මා සතු උරුමය ප්රියංකර ය.
Explore ගීතාවලිය 16:6
6
ගීතාවලිය 16:1
දෙවිඳුනි, මම ඔබ සරණකොට ගතිමි. එබැවින් මා රැකගත මැනව.
Explore ගීතාවලිය 16:1
Home
Bible
Plans
Videos