1
ගීතාවලිය 140:13
Sinhala New Revised Version
NRSV
සැබැවින් දැහැමියෝ ඔබේ නාමයට තුති පුදන්නෝ ය. අවංක අය ඔබ අබිමුව යෙහෙන් වාසය කරන්නෝ ය.
Compare
Explore ගීතාවලිය 140:13
2
ගීතාවලිය 140:1-2
සමිඳුනි, දුදනන්ගෙන් මා ගැළෙවුව මැනව. සැහැසිකම් කරන අයගෙන්, මා ආරක්ෂා කළ මැනව. ඔව්හු නපුරු සිතින් උපා යොදති. නොකඩ ව ම අඬදබර උපදවති.
Explore ගීතාවලිය 140:1-2
3
ගීතාවලිය 140:12
සමිඳුනි, ඔබ දුප්පතාගේ නඩුව සාධාරණ ලෙස අසන බවත්, දිළිඳාට යුක්තිය ඉටු කර දෙන බවත් මම දනිමි.
Explore ගීතාවලිය 140:12
4
ගීතාවලිය 140:4
සමිඳුනි, දුදනන්ගේ අතින් මා මුදාගත මැනව. සැහැසිකම් කරන අයගෙන් මා ආරක්ෂා කළ මැනව. ඔව්හු මාගේ පැකිළීමට උපා යොදති.
Explore ගීතාවලිය 140:4
Home
Bible
Plans
Videos