1
ගීතාවලිය 138:7
Sinhala New Revised Version
NRSV
මම විපත්ති මැද හැසිරෙම් නමුත් ඔබ මා රැක බලාගන්න සේක. ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධ ව ඔබේ හස්තය දිගු කරන සේක. ඔබේ සුර’තින් ඔබ මා ගළවන සේක.
Compare
Explore ගීතාවලිය 138:7
2
ගීතාවලිය 138:3
මා ඔබ යැදි දවසේ දී ඔබ මට පිළිතුරු දුන් සේක; මාගේ සිත සවි කොට, මට ධෛර්යය දුන් සේක.
Explore ගීතාවලිය 138:3
3
ගීතාවලිය 138:1
සමිඳුනි, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි.
Explore ගීතාවලිය 138:1
Home
Bible
Plans
Videos