1
ගීතාවලිය 130:5
Sinhala New Revised Version
NRSV
මම සමිඳුන්ගේ උපකාරය උදක් ම බලා සිටිමි. එතුමන්ගේ වචනය කෙරෙහි බලාපොරොත්තුව තබමි.
Compare
Explore ගීතාවලිය 130:5
2
ගීතාවලිය 130:4
එහෙත්, ඔබ කෙරෙහි ගරුබියෙන් සිටින පිණිස ඔබ අපට කමාව දෙන සේක.
Explore ගීතාවලිය 130:4
3
ගීතාවලිය 130:6
පහන් වන තුරු බලා සිටින මුරකරුන්ට වඩා, එසේ ය, එළිය වැටෙන තුරු බලා සිටින මුරකරුන්ට වඩා මම සමිඳුන් එන තුරු බලා සිටිමි.
Explore ගීතාවලිය 130:6
4
ගීතාවලිය 130:2
සමිඳුනි, මාගේ හඬට සවන් දුන මැනව, මාගේ කන්නලව්වට ඔබේ කන් යොමු කළ මැනව.
Explore ගීතාවලිය 130:2
5
ගීතාවලිය 130:1
සමිඳුනි, දුක් සයුරේ සිට මම ඔබට මොරගසමි.
Explore ගීතාවලිය 130:1
Home
Bible
Plans
Videos